පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මාවංශ හිමි

බෙලිගල මීමුරේ ගම්මානයේ ජී.ආර්. පොඩිරාළහාමි හා ජී.ආර්. මැණික්හාමි යන දෙමාව්පියනට දාව පළමු දරුවා ලෙස 1954. 11. 29 වැනිදා එළිය දුටු ලයනල් විජේරත්න නමැති පින්වත් දරුවා අනාගතයේ දිනක ගෞතම සම්මා සම්බුදු සම්බුද්ධ ශාසනය බබළුවන උතුම් සඟරුවනක් වන බව කවුරුත් දැන සිටියේ නැත.
ඔහුගේ පියා සමූපකාර කළමනාකරුවකු වශයෙන් අවිවේකි ජීවිතයක් ගත කර ඇත. ඔහුගේ මව සැදැහැවත් බෞද්ධ උපාසිකාවක් වූවාය. සිය සිගිති පුතු ද රැගෙන පන්සල් යන ඇය මල්පහන් පූජා කොට හාමුදුරුවන් බැහැදැක වැඳ පුදා එන්නීය. වසර සියයකට පසුව සම්බුද්ධ ශාසනයේ උදා වන දුර්ලභ අවස්ථාවක් වූ වර්ෂ 2500 සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා අනුරාධපුරයේ පැවැති උත්සවයකට ...more ..

Programme Calendar

Gallery

Dhammawansha-scrollToTop