Programmes - වැඩසටහන්
සුගත තථාගත අප මහා සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් පුරා පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කරන ලද ශ්‍රි සද්ධර්මය අඩංගු ත්‍රිපිටකය වසර 25 කට අධික කාලයක් ගැඹුරින් හදාරා ලෞකික අර්ථය වෙනුවට එහි ලෝකෝත්තර අර්ථයන් හෙලිදක්වමින් වසර 10 ක පමණ සිට ශ්‍රි සද්ධර්මය දේශනා කරනු ලබන VIP ගුවන් විදුලිය ඔස්සේ ධර්ම දේශනා 200 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කොට ඇති කෑගල්ල ශ්‍රි පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පුජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්ම දේශනා ශ්‍රවනය කල හැකි ස්ථාන හා වේලාවන් පහත සඳහන් වේ.
Dhammawansha-scrollToTop